Roshan.Com

Friday 20 February 2015

හදිසි ආපදාවකට ජංගම දුරකථනය


§                                    1  හදිසියකද

ඔබ හදිසි ආපදාවකට අවධානමකට ලක්වුන විට හෝ ඕනෑම හදිසි අවස්ථාවකදී ඔබට ගත හැකි ක්රියාමාර්ග එනම් කළ හැකි කාර්යයන් ප්රමාණය අතලොස්සක්  විය හැකිය. ඒත් ඔබගේ ජීවිත ආරක්ෂකයා, ජීවිත ආරක්ෂක මෙවලම ලෙස ජංගම දුරකථනය භාවිතා කළ හැකි බව ඔබ දන්නවාද?

බලන්න ඔබට කළ හැකි දේ ...........
එනම්;
* ලෝකයේ ඔනෑම රටක හදිසි ඇමතුම් අංකය 112  වේ.ඔබගේ ජංගම දුරකථන ජාලයේ තරංග නොමැති විට පවා (out of the coverage ) නොමැති විට පවා 112 අංකය ඇමතු සැනින් එය වෙනත් ජාලයක් හා සම්බන්ධ වෙමින් ඔබගේ ඇමතුම ලබා දේ.

එමෙන්ම මෙම අංකයේ ඇති සිත්ගන්නා සුලු විශේෂත්වය නම් ඔබගේ කී පෑඩය ලොක් වි ඇති විට පවා (keypad is locked) මෙම අංකය එබිය හැකි විමයි.
එමෙන්ම මෙය ලෝකයේ ඕනෑම රටක නොමිලයේ ලබා දෙන සේවාවකි.

එසේම මෙම අංකය “ 000 “සමාන වන බව ඔබ දැන සිටියාද?
..........................................................................................................................................

§                                    2  යතුර වාහනය ඇතුලෙද ?  

ඔබ ඔබගේ වාහනය තුල යතුර තබා දොර ලොක් කරාද? දැන් ඇයි බිය වන්නේ ඔබගේ ජංගම දුරකථනය ඔබ ලගද? එය ඔබය උපකාර වේවි.ඔබගේ වාහනයේ දුරස්ථ පාලක යතුරක් තිබේ නම් හා අමතර යතුර ඔබගේ නිවසේ තිබෙන්නට පුලුවන්. දැන්.........

ඔබගේ ජංගම දුරකථනයෙන් ඔබගේ නිවසේ සිටින සාමාජිකයෙකුගේ ජංගම දුරකථනයකට ඇමතුමක් ගන්න.දැන් ඔබගේ ජංගම දුරකථනය වාහනයේ දොර අසලින් තබා නිවසේ සිටින සාමාජිකයාට  Unlock Key එක ඔබන්න කියන්න. දැන් ඔබගේ වාහනයේ දොර විවෘත වී ඇත.

ඔබට විශාල දුරක් ගොස් යතුර රැගෙන ඒමට අවශ් නැත. කාර්මිකයන් පසුපස යාමට අවශ් නැත. ඔබගේ නිවස සැතපුම් සියගණනක් දුර වුවත් දැන් ගැටලුවක් නැත.
.....................................................................................................................

§                                 3    ඔබගේ නැතිවු සොරකම් කළ ජංගම දුරකථනය අක්රීය කරන්නේ කෙසේද?


මුලින්ම ඔබගේ දුරකථනයේ සිරියල් අංකය සොයාගත යුතුයි. සදහා  *#06# අංකය භාවිතා කළ හැකිය
මෙම අංකය සලකුණු 15 ( digit) සමන්විත වේ. (මෙම අංකය අදම  සොයාගෙන එය සුරකිව තබා ගන්න)

මෙම අංකය ඔබගේ handset එක සදහාද විශේෂිත වේ.

දැන් මෙම අංකය ඔබගේ ජංගම දුරකථන සමාගමට ලබා දීම මගින් ජංගම දුරකථනය හා handset එක අක්රීය කළ හැකිය.මෙම සිම්පත මාරු කර තිබුණද ගැටලුවක් නොවේ.


සැ:යු -    මෙම ක්රමය මගින් ඔබගේ දුරකථනය නැවත ලබාගත නොහැකි නමුත් සියලු දෙනා මෙය   අනුගමනය කිරීම මගින් සොරුන් දුරකථන සොරකමට නොපෙළබෙනවා ඇත
.B ,smshlska Wmqgd .kakd ,os

No comments:

Post a Comment