Roshan.Com

Friday 23 September 2011

මේ වර්ෂය ඔබට කෙසේද ?

   



 මේ වර්ෂය ඔබට කෙසේද ?
 කරදර අඩුවී සැනසිල්ලක් ලැබේද ?
 සැබවින්ම මේ වර්ෂය ඔබගේ පුද්ගලික ජිවිතයට කෙසේ බලපාවිද ?
 සාවදානව ඔබ මෙය කියවන්නේ නම් මා මෙන්ම ඔබත් පිළිතුරු සොයාගනු ඇත .

හිතවත .ඔබගේ මෙන්ම මගේ ජිවිතයේද වැඩි කාලයක් ගෙවීගියේ ජීවිතය පිළිබද කලකිරිමෙන්ය.. ඔබ මෙන්ම මමත් සරුසාර අනාගතයක් ගැන සිහින මැව්වෙමි .වඩා හොද හෙටක් ප්‍රර්ථනා කලෙමි
ඔබ මෙන්ම මමත් ඒ නොදන්නා අනාගතය ගැන ශාස්ත ඇසුවෙමි අසවල් අපලය ගෙවනු පසු ,අසවල් ග්‍රහයා මාරු  jŒ පසු ... ග්‍රහයන් ගැන හෝ අපල ගැන මා දන්නේ නැත . එහෙත් කාලය ගෙවී ගියේය ජිවිතයේ වෙනසක් නොවිය .
මේවා සිදුවන්නේ මගේ කර්මය නිසාය ,මා කල ගෙවාගත නොහැකි පාපයක් නිසයි මට තදින් දැනි ගොස් තිබුණි .මේ පාපය ගෙවා ගන්නේ කෙසේද ? මේ කර්මයෙන් මා මුදවන්නේ කව්ද? මට ke jQfha පාපයට හෝ කර්මයට යටවී සිටින්නට නොව ,ඉන් මිදී ජීවිතය සැනසීමෙන් ගත කරන්ටය .එබැවින් මම Nක්තිමත්ව ආගමික කටුතුවල යෙදුනෙමි .ආගමික වතාවත් අවංකවම ,අකුරටම ඉටු කලෙමි .සිල්වත් දැහැමි ජිවිතයක් ගත කලෙමි .
කාලය ගෙවී ගියේය .මා නම් සිටි තැනමය .සිතේ සමාදානයක් නැත සහනයක් නැත .මටම විස්තර කල නොහැකි අඩුවක් මා අභHන්තරයේ විය. කෑමද ,ඇදීමටදේද ,ඇසුරට නෑයින් හා මිතුරන්ද ,ක්‍රීඩා හා ගමන් බිමන් වැනි විනෝදජනක දේද අපමණ තිබේ .ඊයේ සතුටක් යෑයි සිතු දේවල අද සතුටක් නැත ජිවිතයේ ලොකු අඩුවක් තිබේ
හිතවත ,ඔබටත් මෙසේ දැනි තිබේද ? හෙට නොව අද ඔබට කෙසේද ? ඔබේ ජිවිතයේත් පාළුවක් හා හිස්කමක් දැනේද ?
හිතවත ,මෙසේ සිදුවන්නේ ඔබගේත් මගෙත් ,පාපී  iajNdjh   නිසාය .මා මෙන්ම ඔබත් ඉපිද ඇත්තේ පව්කාර  iajNdjhකිනි.
 mqKH  කටයුතු කිරීමත් ,ආගමික වතාවත් කිරීමත් හොදය .එහෙත් දිගටම පවතින සහනයක් දීමට ඒවාට නොහැක .අපගේ පව්කාර iajNdjfhන් අපව මුදවාලීමට ඒවාට නොහැක .විනෝදජනක දේවල යෙදීමත්, සැප පහසු ජිවිතයක් ගත කිරීමත් හොදය. නමුත් ඒවා අපට සැහිමක් ගෙන නොදේ .කෙටියෙන් කිවහොත් අපේ පව්කාර iajNdjfhන් මිදීමට අපේම ක්‍රියා වලින් නොහැක .පාපයේ යොධකම ඉදිරියේ අපි අසරණව සිටිමු .මොනතරම් අNd.Hයක්ද ? ගැලවීමේ මාර්ගයක් ඇත්තටම නැද්ද ?
හිතවත ,මෙන්න සුබ ආරංචියක් ! .ගැලවීමේ එකම මාර්ගයක් තිබේ .
මාර්ගයද ,සතHයද ජිවිනයද මම " යයි ජේසුස් වහන්සේ කි සේක .

ජේසුතුමා ඔබ හා මා මෙන් පාපී ස්වNdjයෙන් උපන් කෙනෙක් නොවේ .පාපය නිසා අදුරු q අපගේ ජිවිත එලිය කරන්නට වෙනත් මාර්ගයක් නො නිසා දේව පුත්‍රයාණන් එතුමා අපට ඇති කරුණාවෙන් කලකට දෙව් සැප අත්හැර මිනිසත් බව ගත් සේක .පාපයක් නැති එතුමා කුරුසියේ මරණය වින්දේ ඔබගේත් මගෙත් පාපය උදෙසා පූජා වීමටය . එතුමා කල්වාරි කුරුසේ තමාම පූජා කල ,අපගේ දඩුවම මුළුමනින්ම ගෙවා දමනු ,eìh
ජේසුතුමා මගේ පාපයේ දඩුවම ගෙවා දැමු බව දිනක් මට අසන්නට ,enqKs   ජේසුතුමා මගේ පාප දඩුවම ගෙව  බැවින් මම නිදහස් hh  අසන්ට ලැබීමෙන් මගේ සිතට දැනුනු සැහැල්ලුව කියා නිම කල නොහැකි විය .
ඒ ප්‍රීතිය -ඒ සැහැල්ලුව ලබන්නට ඔබත් කැමතිද ?ඔබ නොදෙන සිටියත් ඔබගේ පාපයේ දඩුවම ජේසුතුමා මුළුමනින්ම ගෙවා දමා තිබේ
අපව නිදහස් කිරීමට පුජාවක් වීමට එතුමා මරණය වින්ද සේම එතුමා දේව පුත්‍රයාණෝ බැවින් දින තුනකට පසු මරණයෙන් නැගිටු සේක .එබැවින් අද අපට අපගේ දුක දැනෙන ජීවමාන e,jqïකරයෙක් සිටි එතුමා ගැන ඇසු කල මා නොපමාව එතුමා වෙත ගොස් පසුතැවිලිව මගේ පාප කමd කරගෙන මගේ ජිවිතයේ පාලනය එතුමාට d දුන් බැවින් මම දැන් අනාගතයට බිය නොවෙමි .මේ වර්ෂයත් ,ඉදිරි වර්ෂයත් පමණක් නොව fldhs          කවදත් ජිවත් වීම මටනම් ප්‍රීතියකි .ඔබටත් ඒ ප්‍රීතිමත් ජීවිතය ලබන්නට පුළුවන .අලුත් -මිහිරි ජීවිතයකට දොරටු ඔබටත් විවරව තිබේ .මෙසේ පැමිණෙන්න


දැන්ම ...ඔබ සිටින තැන නිශ්චලව සිට ,දෑස පියාගෙ ඔබගේ සිත විමසා බලන්න u<jqkaf.k නැගිටි ජේසුතුමා ඔබ දෙස බල සිටින බැවින් ඔබගේ පාපයත් whq;+lu;  එතුමාට කියන්න .නොසගවා කියන්න ඔබගේ පාපයට කමා වන ලෙස යේසු තුමාගෙන් ඉල්ලා උන්වහන්සේ දෙන කමාව පිළිගන්න .
පාප කමාව දුන් නිසා ඒතුමගේ කරුණාවට ස්තුති කර ඔබගේ ජිවිතයේ පාලනය එතුමාට බාර දෙන්න
එවිට එතුමා ඔබව පිළිගෙන ඔබට ආශීර්වාද කරන සේක
මෙය ක්‍රිස්තියානි ආගම වලදගැනීම නොවේ .මෙය ජීවමාන යේසුස් වහන්සේව පුද්ගලිකව ඔබේ ජිවිතයට පිළිගනිම

1 comment: